Register or login here if you have an account
Latest topics
»  Sri Lankan Law College Entrance Examination Past Papers
Mon Nov 17, 2014 3:48 pm by jaliya_maharajage

» Paper Writingservice
Fri Sep 26, 2014 1:02 pm by University

» Hello Every one
Thu Jul 03, 2014 3:11 pm by Manoj

» The Pirate Fairy (2014) - With a Download Link
Fri Mar 21, 2014 11:37 am by modx

» 47 Ronin (2013) - With a Download Link
Fri Mar 21, 2014 11:32 am by modx

» The Hobbit The Desolation of Smaug
Thu Mar 20, 2014 1:18 pm by modx

» Management Trainees - Infoseek (Pvt) Ltd
Mon Mar 17, 2014 11:34 am by modx

» Management Trainees - Firstdial
Fri Mar 14, 2014 12:42 pm by modx

» Management Trainees - Premium International (Pvt)
Fri Mar 14, 2014 12:37 pm by modx

» Want help to A/L Project
Tue Mar 11, 2014 1:38 pm by udara

» Fans Favorite Upcoming movie Trailers of 2014 :)
Tue Mar 11, 2014 1:30 pm by bradomel

» Frozen - with a download link
Tue Mar 11, 2014 1:27 pm by bradomel

» Mr Hublot (2013) : Best Animated Short Film
Tue Mar 11, 2014 1:25 pm by bradomel

» The Prestige - With download Link
Mon Mar 10, 2014 1:20 pm by modx

» Delivery Man - With a Download Link
Thu Mar 06, 2014 2:23 pm by modx

Internships & Jobs
Education News


Rules to the Forum

You are not connected. Please login or register

විශ්ව විද්‍යාල උප භාෂාව

View previous topic View next topic Go down  Message [Page 1 of 1]

modx

avatar
Admin
ගිරවා දැමීම  - කටපාඩම් කිරීම

කුප්පි දැමීම  -  අන් අයට විෂය කරුණු කියා දීම

මල් පාත්තියකි - කුප්පියේ පිහිට ලබන ශිෂ්‍යාවන්

ක්‍රෑම            - පාඩම් කිරීම

මෙන්ඩිස් ක්‍රෑම   - කිසිවෙකුට උදව් නොකර පාඩන් කිරීම

බොග ක්‍රෑම    - වැසිකිලියට වී පාඩම් කිරීම

ගරිල්ලා ක්‍රෑම  - මිතුරන්ගේ සටහන් සොරා ගෙන පාඩන්                      කිරීම
ජංගම ක්‍රෑම   - ඇවිදින ගමන් පාඩම් කිරීම

ජංගල් ක්‍රෑම      - ගස් යටට වී පාඩම් කිරීම
        
උප කුලපති         - මහප්පා 

උප කුලපතිනි       - ලොකු අම්මා

මහාචාර්යවරයා      - ප්‍රොෆා 

දේශකයා            - ලෙචා 

ජ්‍යෙෂ්ඨ සිසුවා      - සින්නා 

කණිෂ්ඨ සිසුවා      - ජුන්නා 

නවක සිසුවා        - ෆ්‍රෙෂා 

නවක සිසුවිය       - ෆ්‍රෙෂී

පෙම්වතා හෝ පෙම්වතිය - කොක්ක

නිතරම පාඩම් කරන්නා     - ක්‍රෑමා 

එක කාමරයේ සිටින්නා - රූමා 

ඉංග්‍රීසි                    - කඩ්ඩ

ආර්ථික විද්‍යාව       - සූරා කෑම
      
ඉංග්‍රීසි උගන්වන තැන  - කම්හල

පින්තූර කඩේ          - ශාස්ත්‍ර පීඨය

මස් කඩේ               - වෛද්‍ය පීඨය

දත් කඩේ               - දන්ත වෛද්‍ය පීඨය

යකඩ කඩේ            - විද්‍යා පීඨය

බයිසිකල් කඩේ       - ඉන්ජිනේරු පීඨය

මඩ කඩේ               - කෘෂි විද්‍යා පීඨය

ප්‍රේම කිරීමට වෙන්වූ ස්ථාන

සිරීපාදේ                - කොළඹ සරසවිය
කජු කැලේ             - මොරටුව සරසවිය
බරණැස                 - ජපුර සරසවිය
සයිබීරියාව             - කැලණිය සරසවිය
මල් පාර                 - පේරාදෙනිය සරසවිය
පූජා බූමිය               - රුහුණු සරසවිය
හන්ටින් ඒරියා        - රජරට සරසවිය

View user profile

View previous topic View next topic Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum